"නාඳුනන පිරිමියෙක් නිසා ජීවිතය වෙනස් වුන කෙල්ලෙක්."
කතුවරයාගේ සටහන: මෙම කතාවෙන් කියවෙන්නේ මනෝරිගේ පාසැල් යන වයසේදී, ඇයට මුණගැසුන නාඳුනන පිරිමියෙක් නිසා ඇයගේ ජීවිතය වෙනස් වුන ආකාරයයි. මෙම කතාව මීට කලින් ඇති "මනෝරිගේ අත්දැකීම්" කතා මාලාවට සම්බන්ධ නැති නිසා, මීට කලින් "මනෝරිගේ අත්දැකීම්" කියවා තිබීම අත්‍යාවශ්‍ය නොවේ.